2013.04.28
ආයෙමත් අපි හමු නොවනු ඇති..
හින විතරක් දෙනෙත් ලග ඇති..
හමු උනත් නොඋනත් කමක් නැ..
මගෙ ආදරෙ හැමදම ලග ඇති...
නොදැක සිටි කල් කල්පයක් උව..
තවම ඔබ හිත හැර ගියෙ නැත..
උදෙ දහවල රැයද හැම කල.. ඔබෙ රුව මගෙ හදවතෙ ඇත..
පිච්ච මල් වල සුවද පොද මෙනි..
ඈපෙ ආදරණිය සිතිවිලි..
රැයෙ සිහිනෙන් නොඅවොතින්.. හිතෙ උපදි දහසක් මැසිවිලි..