HOPALUARANA.TK
හෝපලු අරණෙ පවා ලස්සන අන්දර මල් පිපෙනවා

2013.05.29

නෙලා ගන්න බැරි දුරකින් පිපුනත්.. අන්සතු වු කල නොකර මතක්.. ඉන්නෙ කෙලෙසද වාවනු කොහොමද.. ඇය පෙර මා පෙම් කරපු හිතක්.. සුන්දර ලෙස අත ගෙන ඇවිදින්.. යන්නට සිතුවත් ඇ සමගින්.. දුටුවෙ නැහැ මම කාලයකින් ඇය.. දුරක ගිහින් කොහෙදො තනියෙන්.. සියුමැලි අතෙගිලි සුමුදුව පිරිමැද.. ආදරයෙන් අප පැතු පැතුම්.. නොමැත තවත් අප නැත අප අස අද.. තනිකම මහ පෞරකි මටනම්..
This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free