HOPALUARANA.TK
හෝපලු අරණෙ පවා ලස්සන අන්දර මල් පිපෙනවා

2013.05.01

ලගදි ඉදන් අමුතු දෙයක්.. මට හිතෙනව මෙ බලන්න.. මෙ අන්තිම කතාව වෙය්.. ඉතින් හොදට අහන් ඉන්න.. වෙන කව් රුත් නැ මන් ලග.. මෙ රහසත් කියාගන්න.. ලගදිම මලගෙයක් වෙනවා.. සුදු අදුමක් හොයාගන්න.. ඉතින් ඔන්න තරු ඇස් වල.. කදුලු පුරොගෙන බලන්න.. නැයො නොනැයො ඉන්නව මගෙ මිනියට කරගහන්න.. කාටවත්ම නොදුන් මගෙ.. කවි හිත නුබටම ලියන්න.. මගෙ මලගෙදරට අවම.. අරගෙන යනවද කියන්න.. එක කදුලක් තියාගන්න.. මන් නැති දවසට අඩන්න.. වල මත පස් ගොඩැල්ල මත.. මලකට කදුලක් ඉහින්න.. කවදවත් කියාගන්න.. බැරි උන දෙවල් අහන්න.. වෙලව නැ අර බලන්න.. දවස ලගය් ඉවර වෙන්න.. සන්සාරෙ කවදාවත් එපා ආයෙ.. මුනගැහෙන්න.. මුකුත් නෙවෙය් මට බැහැ ඔය.. තරු ඇස් අමතක කරන්න..
This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free