HOPALUARANA.TK
හෝපලු අරණෙ පවා ලස්සන අන්දර මල් පිපෙනවා

2013.06.01

පාලු හිතට එබෙන්න මට, බයක් හිතෙනවා කියන්න.. ආයෙත් පෙර දවසක වගෙ, එලව ගනිවිද අහන්න.. මෙ දිනවල වැස්ස නිසා, බොහොම සිතලය් කියන්න.. වැස්සට පසු තෙමුනු බිමෙ, සුවද දැනෙනවද අහන්න.. ඊයෙ රැ වැහපු වැස්ස, දැන්නම් පායල කියන්න.. මෙහෙට වගෙම ඔය පැත්තට, වැස්ස වහිනවද අහන්න.. වැස්ස නිසා මල් ගස් වල, ලා දලු එනවා කියන්න.. එ ගස්වල මල් බලන්න, වත් එනවාදැය් අහන්න.. මල් පෙතිවල සුවද පාට, මගෙ ලග තියෙනව කියන්න.. එ මල් වල හැඩය අරන්, මං දැන් එන්නද අහන්න..
This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free